Saturday, March 21, 2015

යලි මට දෙන්න සොඳුරිය මා සෙනේ පිරූ...



ඔබ රූ අමා මා නෙත පවස නිවූ
දවස දුරයි ඔබම ද මා පෙම් කෙරූ
නොයදිමි යලිත් සෙනෙහස නුඹෙ නමට පිදූ 
යලි මට දෙන්න සොඳුරිය මා සෙනේ පිරූ

3 comments:

  1. දිනේෂ්.............
    අැයි මචං දිගට ම ලියන්නැත්තේ.... අගෙයි ලියැවිලි... දිගට ම ලියමු

    ReplyDelete
    Replies
    1. ආයෙත් මම ලියයි ද කියන්න මමවත් දන්නෙ නෑ...

      Delete
  2. ඒවා හම්බුවෙද්දී බැරිය ඉතින්..

    ReplyDelete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.