මට ඔබේ වන්නට බැරි වුනත්ඔබ මගේ වන්නට බැරි වුනත්අපි අපේ වන්නට බැරිවුනත්මේ බැඳීමත් මහ අරුමයක්.පොඩි උන් වගේ අපි තරහ වෙනහසරැලි නඟා යලි යහළු වෙන.මිතුදමකි මේ මිතුදම නොවනමිතුදම ද කිසිදා නොහඳුනන.ලොව නමක් නැති දේවල් නැතත්මේ ආදරය බව දැන දැනත්අපෙ බැඳීමට දෙමු එක නමක්මේ බැඳීමට නෑ කිසි නමක්.
නම් නැති බැදිම් කොයි තරම්ද..
ReplyDeleteඒත් ඒ බැඳීම් වලට ජීවිතයේ ඉඩක් දෙන්න මිනිස්සු බයයි. මේ පැත්තට ආවාට ස්තූතියි!
Deleteලස්සනයි! නමක් නැති බැඳීම් සුන්දරයි
ReplyDeleteඒත් හරම වේදනාකාරීයි.
Deleteසහෝදරයා, මේ කැප්චා එක අයින් කරන්න. කමෙන්ට් දාන එක එපාවෙනවා කැප්චා නිසා. ඒ වෙනුවට මොඩරේෂන් දාන්න
ReplyDeleteThis comment has been removed by the author.
Delete